Cherreads

Chapter 52 - 52

මම ඇගිල්ල උස්සන්න ගිහිල්ලත් නැවතුනා...මොකද....එක ඇගිල්ලක් එයාට දික් කෙරුවොත්.....ඇගිලි හතරක් එන හින්දා....ඒත්....මෙතන චෝදනාව..පාරිශුද්දයි.....

මෙතන චූදිතයා උන තාත්තා හැම අතිම්ම වැරදියි...වින්දිතයා උන අම්මා හැම තැනිම්ම අසාධරානේට යට උනා...

වන්දියක් නෑ.....කිසිම දෙයක් නෑ.....

මම අවසානෙදි ඇගික්ල උරුක් කෙරුවා ....පලවෙනිම වෝර්නින් එක.....

රෙස්පෙක්ට් කරන්න.....මෝඩ ගැනිට මෝඩ ගෑනි නොකියා මොනවා කියනන්ද??අනික තමුන් ඔය හිටන් ඉන්නෙ මගෙ ගෙදර ..... 

න්න්...නොදන්නවා නෙවෙ.....ද්ද්..දැන...දැන....ත්තමයි....ආවෙ...අනිත් එක....ම්ම්.මෝඩ ගෑනිට...මෝඩ....ග්ග්..ගෑනි....නොකොයා....ව්..ව්..වෙන මොනවද...ක්ක්.කියන්නෙ...ඇහුවනෙ....ඒ...ග්ග්..ගෑනි...ක්ක්..කරපු පලවෙනි...ම්ම්..මෝඩ...කම....ත්ත්...තමුන්ව....බ්බ්..බැදපු...එක...ද්ද්..දෙවෙනි...එක....ත්ත්...තව ප්ප්...පාරක්.....බ්බ්..බදින්න...ප්ප්..පුලුවන් ..ක්ක්...කම...ත්ත්...තිබිලත්.....න්න්..නොබැද....උන්..න...එකට...අනිත් එක...ත්ත්...තමුන්වගේ....

........

න්න්..නෑ...එ..ක්කෝ...ඕන් නෑ...ම්ම්..මගෙ....ව්...වචන....අපරාදෙ.....

මම කට පියාගත්තා.....තාත්තා තවමත් මා දිහා බලාගන රවාගන ඉන්නකොට මම සාක්කුවෙන් රත්තරන් පාට කොලේ එතුන ටොපියක් අරන් ලෙහලා කටේ දාගන සමනලයෙක් හදන්න ගත්තා...එයා බලන් උන්නා.....අවසානෙදි මම සමනලයව හදලා තාත්තගෙ අත අරගන අල්ල උඩින් සමනලයව තිබ්බ....අර රැලි කරල හදපු කොලේ ලාවට දිගෑරුනා....

........

ත්ත්...තේරුම...හ්හ්..හොයා...ග්ග්..ගත්ත..දාට....අ..අඩන්න...ක්ක්..කදුලු මදි...වෙයි.....

මම ටොපිය මේ හක්කෙන් අනිත් හක්කට මාරු කරන ගමන් එහෙම්ම මගෙ ඵොටො එක ගාවට ගිහින් එයා එක්කම හිනා උනා හිනා වෙලා පුටුවක් ඇදලා ඇදලා අරගත්තා

තමුසෙ මොකක්ද ඔය කරන්න හදන්නෙ....අත තියන්නෙ නෑ

ඵ්...ඵොටෝ...එ..එකට....ත්ත්...තිබ්බ...ආදරේ.....ල්ල්...ලමයට...ද්ද්..දුන්නා...නම්...ම්ම්..මේ කොල්ලා....ත්ත්...තවමත්...ජ්ජ්..ජීවත් වෙනවා...අ..අනික....මේකා...ම්ම්..මැරුන්...නෑ.....තමුන්ලා...ඔ..ඔ..ඔක්කෝම.....එකතුවෙලා ....මරා...ග්ග්..ගත්තා .....

කොල්ලො.....!!!

තාත්තගෙ අත ඉස්සුනා...එයාව ම්ම්‍රා ගත්තා කියනවා එක්කම තාත්තගෙ අත ඉස්සුනා...මගෙ අම්මා බාප්පා...අනිත් අම්මා...තාත්තා මගෙ කන පලලා බන්ඩක්කා හිටෙව්වත් ගහලා ඉවර වෙනකන් මම කම්මුල අල්ලම් ඉන්නවා..හැබැයි...මෙතන ඒකෙ අනිත් පැත්ත.....

මම ඒ අත අල්ලගත්තා...

හ්හ්..හිත...න්නවත්....එ...එපා....අතක්..උ..උස්සන්න....හ්හ්..හිතන්නවත්...එපා....හරි...

නෙහාන්...නෙහාන්න්....වරෙන් පහලට....

තාත්තී...

දෝනි යන්න ආච්චම්මා ගාවට.....

නෙහාන්...උඹ මොකද කරන්නෙ....වරෙන් පහලට...

මම හිතන්නෙ ඉවසගන්න අමාරු ඇති ..අර කෙල්ල තාත්තා කෑ ගහනකොට තාත්තී ගාගන ලගට ආවා.....කතාවක් තියනවා...පලවෙනි දුව කියන්නෙ...තාත්තෙක්ගෙ ෆීමේල් වර්ශන් එක කියලා ...තාත්තගෙ අහලෙන් වත් තියන්න බෑ....තාත්තගෙයි කියන්න මොකුත් නෑ.....සොරි දෝනි....උඹටත් බොහෝම ඉක්මනට මට උනා වගේ තාත්තා නැතිවෙයි....මොකද..මමත් උඹගෙ අම්මව අසරන කරනවා....ම්ම්ම්ම්...ම්ම්ම්...ම්ම්.....

මොකද කෑ ගහන්නෙ....

මොකද කෑ ගහන්නෙ...කව්ද මේ කොල්ලා.....වහාම අරගන පලයන් නැත්තන්

නැත්තන් උඹ මොනවා කරන්නද??? උඹ වරෙන් උඩට....

වරෙන් උඩට....කොහෙ යන්නද?? මගෙ ගෙදරටම ඇවිත් ලොකු කතා කියලා තව උඩටත් යන්න.....

උඩට යන්න හදපු මාව තාත්තා අල්ලගත්තා...අල්ලන් බාප්පා දිහා බලාගන කෑ ගහනකොට මම මාව අල්ලපු තාත්තගෙ අත දිහා බලන් ඉදලා එයාගෙ මූන දිහා බැලුවා.....

අත...ග්ත්...තා...න්න්..නම්....

අත ගත්තා නම් කියන්නෙ...තමුන් කොහෙ යන්න්ද.....??

තමුන් කොහෙ යන්නද කියල අහපු තත්තා ආයම බාප්පා දිහා බලනකොට මම බාප්පා දිහා බලලා තාත්තගෙ අත මම අතින් අයින් කරලා මම ලාවට ඔලුව හෙලෙව්වා..හරියටම මාව අල්ලන්න එපා කියන්න වගේ.....

බ්බ්..බ්බා...ප්පෙ....ය්..යමු...

බාප්පෙ.....බාප්පෙ....හහ්...දැන් මූ බාප්පද....අම්මයි බාප්පයි....නෙහාන් උඹලා කවද ඉදන්ද තව තව උන්ට බාප්ප වෙන්න ගත්තෙ....දන්න තරමි උඹට ඉන්නෙ අරුනියි

මට ඇති අරුනියෙක් නෑ...අනික මම එදා ඉදන් කියනවනෙ...මම බාප්පා උනෙ එකෙක්ට විතරයි .....අදත් හෙටත් හැමදාටම මම බාප්පා උනෙ එකෙක්ට විතරයි...ඒක හින්දා මට ඔය අනිත් උන්ගෙ නම් කියන්න එපා.....

අනිත් උන්ගෙ නම්....අනිත් උන්ගෙ කියන්නෙ එතකොට මේ කොහෙවත් ය්න එකෙක් උඹට බාප්පා කියන්නෙ.....

කව්ද මට බාප්පා කියන්න ඕනෙ...කව්ද කියන්න ඕනෙ නැත්තෙ කියන්න තීරනෙ කරන්නෙ මම....නැතුව උඹ නෙවෙ අයියෙ....ඒක හින්දා....උඹ මගෙ දේවල් ගැන හිතන්න එපා...අනිත් එක මං අහගන උඹ අක්ට මෝඩ ගෑනි කියනවා...ඒකි මෝඩ ගෑනු උනත් උඹ ඔය දැන් කරගහන් ඉන්න එක වගේ ඇමතියල එක්ක වටේ ගියෙ නෑ....

.නෙහාන්.....කටවහපන්...කටවහ මේකවත් අරන් දැම්ම පලයන්.....

අනේ....ත්...තාත්තී....

මම බලන් උන්නා...තාත්තා බාප්පා එක්ක කටින් කට යනකොට මම ඒ රන්ඩු මැදම කුසියට ගිහින් ආච්චම්මා පන වගේ ආදරේ කරන වීදුරු පිගන් පුරවපු කබඩ් එක දිගා බැලුවා.....

අර තියෙන්නෙ ....

වීදුරු පිගානකවත් කන්න නොදී බෙලෙක් පිගානෙ කන්න දෙන හින්දම අම්මා මටම කියලා වෙනම පිගන් දෙකක් ගෙනත් දුන්නා...ඒ පිගන් දෙකෙන් එකක් තවම තිබ්බා....එතකොට කෝ අනික...

මම එහෙම්ම වටපිට බැලුවා....

ඒක තියනවා . හැබැයි උඩක නෙවෙ බිමක....ඉදුල් දාන්න අරගන....එහෙනම් මොකටද අනික...මම කබඩ් එක ඇරලා අනිත් පිගානත් අරගන පිගන් දෙකම අරන් එලියට ගියා බාප්පා තවම තාත්තා එක්ක කට ගහනකොට මම පිගන් දෙක අරන් එලියට එනවා එක්කම ආච්චම්මා ආවා....

තවමත් ඒ මුනෙ නපුරු කම එහෙම්මමයි...

අම්මව එලවගන්න කම් නින්ද නොගියපු ගෑනි....මාව එලවගන්නකන් නින්ද නොගියපු ගෑනි....

ඔය...ලමයා කව්ද....

මම ආචම්මගෙ මූන දිහා බලන් උන්නා.....අවසානෙදි එයා බලාගන ඉන්නකොටම මම අර පිගන් දෙක බිමට අතෑරියා මට නොදුන්න දේවල්.තව මොකට පරිස්සම් කරනවද...

ලමයො....මොකක්ද ඒ කරපු නොසන්ඩාල වැඩෙ.....අර.කොල්ලගෙ පිගන් දෙක.....

ම්ම්..මොන...ක්ක්..කොල්ලගෙ....

...

අර කොල්ලගෙ පිගන් දෙක කිව්වා....මට හිනා යන්න ආවා....ඉන්නකන් මූනට මුලිච්චි වෙනවට කැමති නැති මහ උන්දා කුඩු උන පිගන් දෙක දැකලා මැරෙන්න හදනකොට මම පිගන් කටු දෙක තුනක් අතට අරගන ඒ දිහා බලන් ඉදලා ආච්චම්මගෙ අත උඩින් තිබ්බා.....

මට මොකටද පිගන් කටු.....

ආ...ආපහු....එ..එකතු කරන්න.....

ගොත ගහනවා....

මම අතේ තිබුන පිගන් කටු දෙක තුන දීලා එකතු කරන්න කියනකොට ආච්චම්මා ගොත ගහනවා කියලා මුනු මුනු ගෑවා...

ඇයි.... ග්ග්..ගොත...ගහනකොට ...ක්ක්...කාව...හ්හ් ....හ..හරි...ම්ම්..මතක්...ව්ව්...

වෙනවද...ම්ම්ම්....

...ක්...කාව.....

ක්ක්...ක්ක්...කාවද...ක්ක්..කියලා....අමතකද....න්න්....නැත්තන්...අමතකයි....ව්ව්...වගේ...රගපානවද....." ආච්චම්මෙ....."

මම හිනා උනා...ඔලුව උස්සලා නිල්පාට අහස දිහා බලපු මම හිමින් සින්දුවක් මුමුනන්න ගත්තා .... ජිකන් නෙවෙ...අම්මා මාව නිදි කරවනකොට සමහරදාට කියපු සින්දුව.....මම ඒ සින්දුව මුනුනන ගමන් ආච්චම්ම්ගෙ අතේ තිබුන පිගන් කටු දිහා බැලුවා...

ම්ම්..මං...ක්ක්..කිව්වෙ....එකතු කරන්න කියල....ආපිට හ්හ්..හදන්න...ක්....කියලා....

මේ පිගන් කටු...කැඩිච්ච කටු ආයම හදන්නෙ කොහොමද ...ඇරත් ඔය ලමයා කව්ද...?? හිතු මානාපෙට

ශ්ශ්...මම...ක්ක්..කි...ව්වේ...ඕක.....ආ...අපිට .. හ්හ්..හදන්න...ක්ක්...කියලා....ආ...පිට...හදන්න.....ආපිට.....ත්ත්...තිබුන ව්ව්....විදිහටම...හදන්න ක්ක්..කියලා....

උඹගෙ මොලේ.හොද නැද්ද කොල්....

ඇත්තට....හ්හ්..හදන්න...බ්බ්..බැරිද.....ම්ම්ම්....අන්න...ඒ...වගේම....ත්ත්....තමා....හිතක්...බ්...බිදුනමත්...ආ..ආය....ක්ක්..කවදාවත් ....හදන්..න්න...බෑ...හැදුවත්...ප්ප්..පුපුරපු...ප්පාර....ඉ..ඉතුරු....ව්...වෙනවා.....හරියටම ....ත්ත්...තමුන්.....බි...න්දා වගේ.....ත්ත්..තමුන්....ඌව....බින්දා...

වගේ.....

මම....ම.ම.....ආ.....ව්.....රෙ....රෙ

ශ්ශ්...සද්ද...න්න්..නොකර...ඉ..ඉන්න...

ත්ත්...තරමට.....මට...ක්ක්..කතා...කරන්න...ල්ල්..ලේසි....ව්..වෙයි.....හ්හ්..හරි...

මම ආච්චම්මගෙ අත තදින් අල්ල ගත්තා.....පොගන් කටු තිබුන අත මගෙ අතින් තද කරගන්නකොට අපි දෙන්නගෙම අත් දෙක පිගන් කටු වලට කැපුනා වගේම ආච්චම්මා තාත්තට කතා කරන්න හදනකොටම මම ඒ කටට මගෙ දබැරැගිල්ල තියලා සද්ශ කරන්න එපා කිව්වා.....

ම්ම්..මේක.....ඒ..කොල්ලගෙ....ප්ප්..පිගන්...දෙක...ක්ක්..කිව්වා...නෙ.....ම්ම්..මොකටද....ත්...තවත්....ප්ප්..ප්‍රවේසන්...ක්ක්..කරන්නෙ.....ම්ම්....ඉ..ඉන්නකන්....ර්...රිදවලා...ද්ද්...දැන්...මොකටද.....

උඹ...උඹ කව්ද කියපන්...උඹ...මොකාද කියපන්.....

ක්ක්..කවුරු....කියලද...හ්හ්..හිතන්නෙ....ම්ම්....ද්ද්...දන්න්නවද....ඌ...ම්ම්...මැරුන...හ්හ්..හැටි....ම්ම්ම්.....ඌ...ම්ම්.මැරෙනකොට.....ක්ක්...කෑ....ගැහුවලු...

මම ඇස් දෙක හීනි කෙරුවා ....ගොත ගගහා උනත් කතා කරනකොට මම කටහඩ වැඩියම පිටට එන්න නොදි හිමින් කතා කරනකොට සමහර තැන් වලදි හිනා වෙනකොට ආච්චම්මගෙ මූන සුදු මැලි වෙන්න ගත්තා.....

උ...උඹලා...ඌ..උව....ප්ප්..පන...ප්ප්..පිටින්...ම්ම්..මරාගත්තලු.....

උඹ...කව්ද...කියපන්..මොකටද ආවෙ කියපන්.....ආ...අනික...කව්ද කාවද මරාගත්තෙ?

ක්ක්..කවුරු...කියලද....හ්..හිතන්නෙ...ම්ම්ම්ම් කොහෙන්...අ....අආවා...ක්ක්.කියලද....

හිතන්නෙ........ක්ක්..කාව මරාගත්තා...ක්ක්..කියලද හිතන්නෙ.....

........රෙහා...භ්භ්භ්...භ්භ්

...

ම්..මං..ක්ක්..කිව්ව..නෙ...ඇයි....අ..අකීකරු...ක්..කම්...කරන්නෙ.....ම්ම්...මගෙ...න්..ණය...පියවපු...ග්ග්..ගමන්....හ්..හැම...දේම....ඉවරයි....

ආච්චම්මා බය උනා....කැපුන අත්වලින් ලේ බින්දු පහලට වැටෙන කොට තාත්තට කෑ ගහන්න ගියපු ආච්චම්මගෙ අත මම සම්පූරනම වහලා දැම්මා.....

.ආ...අවෙ...ක්ක්.කොහෙන්ද....ම්ම්..මං...ක්ක්..කව්ද...ක්ක්....කියලා.....වද...වෙනවට...ව්ව්...වඩා...ම්ම්..මගෙන්.....ප්..ප්‍රවේසම්.....වෙන්න....ප්ප්....පටන්....ගන්න.....

මේ...ක....මගෙ...ප්ප්..පටන් ගැම්ම....

මම හුස්ම හිරකරන් උන්න ආච්චමව අතෑරලා එහෙම්ම පිගන් කටු වලට කැපුන අතේ ලේ දිහා බලලා ආච්චම්මා දිහා බලාගනම ඒ අත සුදු පාට බිත්තියෙන් තිබ්බා වගේම මගෙ අතේ සලකුන රතුම රතු පාටින් බිත්තියෙ හිටියා...

ම්ම්..මෙක....ප්ප්..පොරොන්....දුවක්....ඇ..ඇහෙ ...න්....වැටුන...හ්හ්..හැම...ක්ක්..කදුලක්...ග්ග්..ගානෙම....ගෙවන්න....ව්...වෙයි....

ආච්ච්ම්මා සුදු මැලිවෙලා බලන් ඉන්නකොට මම එන්න ආවා නිකන් නෙවෙ...එතනම තිබුන වීදුරු පිගන් රාක්කෙ අනිත් පැත්තට යන්න තල්ලු කරගන වෙනකොට බාප්පා එක්ක කටින් කට ගියපු තාත්තා මා දිහා බලන් ඉන්නකොටම..මම ඒ උරහිසට තට්ටුවක් දාලා කට කොනකින් හිනා වෙනගමන් එලියට ආවා.....

ආ....ආව්හ්...හ්..හ්..හෙමි....න්...ය්ය්...යෝහ්....ද්ද්...දැවි....ල්...ලයි....බ්බ්...බා...ප්...පේහ්...

දැවිල්ලයි කියන්නෙ....පොඩ්ඩක් හිටු....මිසී..මේකට මැහුමක්...

එ..එපා...එ..එපා.....හ්...බ්බ්..බා...ප්...පේහ්....

හැම දේම වෙනස් උනා....මීට ටික වෙලාවකට කලින් උන්න නපුරු යෙවීන් වෙනුවට ආයම උන්නෙ බාප්පගෙ කොල්ලා තාත්තගෙ ඇම්බැට්ටයා වෙනකොට පිගන් කටු වලට කැපුන තැන් වලට සර්ජිකල් ස්ප්‍රීට් වදිනකොට මම ඇඹරුනා....ඒ අස්සෙන් බාප්පා බෙහෙත් දාන තැන කෙල්ලට අරහෙම කරන්න මෙහම කරන්න කියන ගමන් මං බලාගන ලාවට හිනාවකුත් දාලා අය බෙහෙත් දාන්න එන්න ඕනෙ කවදද කියලා හෙන උනන්දුවෙන් ඇහුවා...හිටපන්...මම සංධීර් එක්ක එනවා.....

ම්ම්හුක්...කැක්කුමයි.....

වර යන්න....මොන.මගුලද කරන්න ගියෙ ..ඇරත් මම කිව්වා උඹට එහෙ යන්න ඕන් නෑ කියලා බලපන් දැන් අම්මා දැනගත්තොත් .....

මම ඔලුව කස කස ඇවිත් කාර් එකේ ඉදගන මෙච්චර වෙලාම.ඕෆ් කරලා තිබුන ඵෝන් එක අරන් සංධීර්ගෙන් මැසේජ් කෝල් තියනවද බැලුවා....

.නෑ....නෑ....එක මැසේජ් එකක් තියා මගෙ මගෙ මැසේජ් එක බලලත් නෑ....

මේකට මොකද කරන්නෙ.....

හරි ....

මම අතේ ඵොටෝ එකක් ගත්තා...අරන් සංධීර්ට යැව්වා...

"රිදෙනවනෙ😔"

දැන් වත් බලමු.....තව ටිකෙම් මැසේජ් එකක් එයි ඇයි මොකද උනේ කියලා අහගන...ඇයි යකො ආදරෙ කරනකොට එහෙමනෙ...වෙන උන් තමා වතුර උගුරක් බිව්වත් පරිස්සමින් කියන්නෙ...ඒකට මේක.....

සංධීර්...මගෙ ඇගට පන නෑනෙ....

මාව මැරෙන වගේ.....

හුගාක් ලේත් ගියානෙ.....

මම ආයම මැසේජ් එකක් කෙටුවා....

අන්න...අන්න...අන්න..එයා ඔන්ලයින් ආවා.....යෝහ්.....කතරට වහින වැස්ස .....ම්ම්ම්..ම්ම්...මිහිරාව.....ආවා.....!!!

මගෙ මූන නිකන් අර ඔලුව වටෙ හාර්ට් පාවෙන පූසා වගේ.....අතකුත් කටේ තියගත්තු මම මගෙ මැසේජ් වල හරිය නිල්පාට වෙනකන් බලන් උන්නා....

අන්න..අන්න..නිල් උනා....අන්න....හරි.....typing ....

Typing .....

Typing ...

යකෝ තාමත් ටයිපින්නෙ.....සමහර විට ..දිග මැසේජ් එකක් වෙන්න ඇති.....මට පරිස්සමින් ඉන්න කියල වෙන්න ඇති කියන්නෙ.....ඔව්...ඉතින්...මට රිදුනම එයාටත් රිදෙනවනම්නෙ..... එයාගෙ කොල්ලනෙ ඉතින්...එයාග්ව් කුකුල් පැටියනෙ ඉතින් .....

....typing ...

යෝහ්....එවන ලබ්බ ඉක්මනට එවපන් සංධීර් ....උඹත් මාගලක් ටයිප් කරනවද....

මම ධැන් බලන් ඉන්නවා...ඉන්නවා...තාම ටයිපින් ...ඇයි යකො...මෙක මේ

සංධීර් ...

Typing ....

අනෙ යකෝ.....එක්කො වොයිස් එකක් එවපන්....

සංධීර් ...මැසේජ් කරන්න අමාරුනම්....වොයිස් එකක් දාන්න...අර වොයිස් එවන එක...තියෙන්නෙ.....

මම ආයම මැසේජ් එකක් දැම්මා....

..බ්‍ර...ර්...

.අන්න ආවා.....

.මොකක්...මොක....අනේ..උඹ...වගෙ...

එකෙක්...සංධීර්....

මට යකා ආවෙස උනා.....එය මගෙ අතෙ ඵොටෝ එක ෆෝවර්ඩ් කරල "ම්න්" කියලා ටයිප් කරල.තිබ්බා.....ආ යකො...හැටපැයක් ගත්තෙ ම්න් ගාන්නද???

.

උඹ මහ හිතක් පපුවක් නැති එකෙක් සංධීර්....

කිසිම ආදරයක් නෑ....

රට පෙරලන්න කතාව.....

මැසේජ් එක දැම්මෙ කියටද??

ටයිපින් කියලම හැට පැයක් තිබ්බා....

"ම්න්" ගාන්නද මෙච්චර වෙලා ගත්තෙ....

අනික ගෙදරින් යනකොට කියලා යන්න බැරි ඇයි....

කට ගෙවෙනවද....?

උඹ මගෙ හැගීම් වතුරෙ යවනවා....

මෙක තව දුරටත් කරන්න බෑ.....

මම හුස්මක් ගත්තා.... .මහපට ඇගිලි දෙකට කරන්ට් වැදුන එකා වගෙ මම සට පට සට පට ගාලා මැසේජ් තොගයක් යවලා මට එහාපැත්තෙන් උන්න බාප්පටත් ගැහුවා

මොකද යකො ගහන්නෙ...

.ග්ග්...ගහන්නෙ...ඇ .ඇයි....අහන්නෙ....ම්ම්..මට....මට....ත්ත්...ත්තරහ...ග්ග් හිහින්...ඉ..ඉන්නෙ...

ඉතින් මට පාන්ද

ඒ අනික...ඒ අනික...උඹට කවදා හරි බදින්න වෙන්නෙ කුක්කු නැති ගෑනියෙක්.....ඒක ස්තීරයි බාප්පෙ....

අනේ බාප්පෙ....බාප්පගෙ කොල්ලට මූ ආදරේ නෑනෙ...

මම ඔලුව ශීට් එකට ගහගන්නකොට මගෙම කරුමෙට කොරියන් සිංඳුවකුත් ගියා...එයා හැම මැසේජ් එකක්ම බලලා මීක් නොගා ඉන්නවා.....ඒ අස්සෙන් ෆුල්.හවුස් එකේ සිංදුවක් යනවා.....

සංධීර්.....

ම්හුක්.....

"ම්න්....."

හැම එකටම ම්න් ගාන්නෙ නෑ අනේ....

" ම්න්"

.යෝ...හ්හ්.....සංධීර්...ඇයි මගෙ නාකි මනමාලයො....වැටහෙන්නෙ නැත්තෙ...

...?

මම මගෙ යටි තොල හපාගන උන්නා....මුන්ට පොතෙ දැනුම විතරද තියෙන්නෙ ඇයි...දෙයියනේ....මල්සරා...උඹ ඊතලේ උඩ අතට තියලා ඒක උඩ ඉදගනින් හුත්තො.....

මොකද බන් උඹ ඔය මැරෙන්න හදන්නෙ...ෆිට් එකද උඹට?

බ්බ්. බ්බ්..බාප්පෙ....න්න්...නෑ...මොකුත්...න්න්.නෑ.....

ෆුල් හවුස් එකේ සිංදුවත් එක්ක හදවත ලාවට මෙලෙක් උන මම ඔන්ලයින් උන්න සංධීර්ට ආදරේ කරන හැටි උගන්නන්න හදනකොට එයා හැම එකටම ම්න්...ම්න්..ගාන්න ගන්නකොට මම මගෙ කොන්ඩෙන් ඇදගත්තා.... .

එයා ඔන්ලයින් ඉන්නවා....මම ආයම හුස්මක් අරන් ආයම කොටන්න ගත්තා...

මේ අහන්න....

"ම්ම්..."

.එහෙම මැසෙජ් එකක් ඒවම ඔයා මෙහෙමයි රිප්ලයි කරන්න ඕනෙ....

" 🥺අනේ....ඇයි මේ...."මෙන්න මෙහෙම.....දුක හිතෙන ඉමෝජියක් එක්ක තමයි එවන්න ඕනෙ තේරුනාද?කදුලු එන එකක් එවන්න.....

මම එයාට කියල දෙනකොට එයා එක සීන් කරලා ආයම අර ඵොටෝ එක මට එව්වා මට අසූ හාරදහට නැග්ගා.....

" 😪අනෙ....ඇයි මේ..."

යෝහ්.....සංධීර් ..හොටු එන එකක් නෙවෙ සංධීර්....හොටු එන එකක් නෙවෙ.....ලෝකෙ පෙරලන්න කලින් මේවා ඉගන ගනින්කො...අනේ...හ්.....

"😓අනේ....ඇයි මෙ..."

.ඇති...මගෙ අත හොද උනා....

.එයා එකම දිගට ඇයි මෙ ගගා ඉන්නකොට මට ඊටත් වඩා තරාහ ගියා වගේම මම අවසානෙදි ආයම එයාට හිදින් මැසේජ් එකක් දැම්මා....

.මේ අහන්නකො.....

....ම්..න්...

දැන් ඔයා මට ආදරෙයි නේද....?

ම්න්....

මමත් ඔයාට ආදරෙයිනෙ

ම්න්.....

දැන් අපිදෙන්නා කපල් එකක් නෙ....

....ම්ම්..

මෙහෙමයි....ඔයා දැකලා තියනවද

නෑ....

කියනකන් පොඩ්ඩක් ඉදපන්කො සංදීර් ..මං විරුද්දයි...මම විරුද්දයි ....

විරුද්ධත්වය නිශ්ප්‍රභා කරනවා....අනික ඔහොම නෙවෙ කියන්නෙ....මම විරුද්ධයි ස්වාමිනි කියල....

.......

අනේ...අම්මා..ඇයි යකො...මම.මෙ මිනිහා එක්ක ආදරෙන් වෙලුනෙ....ඇයි සංධීර් වැටහෙන් නැත්තෙ...ඇයි...ඇයි...

එයාට මම විරුද්දයි කිව්වම එයා ඒක නිශ්ප්‍රභා කරල...හරියටම කියන විදිහ ටයිප්කරලා එවලා..මේ මිනිහට උසාවියෙ දේවල් විතරද පුලුවන් ...

බාප්පා සිංදුවක් මුමුන මුමුන ඩ්‍රයිව් කරනකොට මම හිත එක තැනක තියාගන...එයාට මැසේජ් එකක් කෙටුවා...මම වින්දිතයනෙ...මගෙ හිත හදන්න මොනවා හරි දෙයක් කරන්න කිව්වාඅඩුම ගානෙ මට සප්‍රයිස් තෑග්ගක් වත් හෙනත් දෙන්න කිව්වා...ආයම ඒක අල්ලසක් නෙවෙ කියලත් කිව්වා...නැත්ත මේ මිනිහා මාව හත් අවුරුද්දකට හිරේ අරිනවා....

.ඔයාට මං කියපු දේ තේරුනා නේද....

..ම්න්...

අන්න එහෙමයි ආදරෙ කරන්නෙ.....තේරුනාද.....

ම්න්....හවසට මොනවා හරි ගෙනත් තියන්න කියලද දැන් ඔය කියන්නෙ...

යෝහ්...ඔහොම මූනට අහන්නෙ නෑ සංධීර්.....මට නොකියා ගේන්න..දැක්කම මට සන්තෝසෙ දරාගන්න බැරිව කෑගැස්සෙන එකක්....හාද...

ම්න්.....

ආදරෙයි.....

...

කෝ.ඉතින්...ආදරෙයි කියන්න...

....

මේක..හරියන්නෙ නෑ....

ඕෆ් ලයින් ගියා...

මම අහක බලාගත්තා..මට හති..මං නම් ආය කා එක්කවත් යාලුවෙන්නෙ නෑ.....

ශටර් එකට ඖව ගහන් උන්න මම අවසානෙදි ඔහේ බලන් ඉන්නකොට ආයාම මැසේජ් එකක් ආවා.....

ආදරෙයි.....

කුකුල් පැටියට

මගෙ....

යෝහ්....මේ මිනිහා මාව පිස්සෙක් කරනවා.....

ආදරෙයි මගෙ සංධීර්....

මොකද උඹ තනියෙන් හිනා වෙන්නෙ...මනමාල කමක් වත් ඉහට ගහලා වගේ නෙ....ආ.....

..ය්ය්...යෝ.....ප්...පිස්සුද් බාප්පෙ....ප්ප්..පිස්සුද.....ඔ..ඔලුව හොද නැද්ද...

ම්ම්ම්...ම්ම්...ම්ම්..බලමුකො.....අඩු කඩනවා උඹගෙ.....මගුල් පටලන් තිබ්නොත් ..මං කියන්නම්කො අරුන්ටත් උඹගැන ඇහගහන් ඉන්න කියලා ...

ක්ක්..කාටද...

කාටද..මට කියන්න දහයක් නෑනෙ සංධීරයලාට තමයි....

.මම.අහක බලාගත්තා...බාප්පා හදන්නෙ හොරාගෙ අම්මගෙන් පේන අහන්න....

යෝ බාප්පෙ...බාප්පගෙ කොල්ලා සංධීර් එක්කනෙ පැටලිලා ඉන්නෙ...

මම නියපොත්තකුත් කන ගමන් කල්පනා කෙරුවා ..එයා හවසට මොනවා හරි හෙනත් තියයි ද....?ඔව්නෙ...එන්නත් කිව්වනෙ....අපේ ගෙදර ගියා නම් හරි...එතකොට යන්න ලගයිනෙ.....යෝ...මගෙ පිස්සු සංධීර්.....

බ්බ්..බාප්පෙ....

ම්ම්...

ම්ම්..මාව ග්..ගෙදර ගිහින්....ද්දානවද...හෙට....ඉ..ස්කෝලෙ යන්නත් ඕනානෙ...පාඩම්..ක්ක්.කරන්නත් තියනවා..වැඩ....ග්ග්..ගොඩ ගැහිලා...

හා...දැක්කනෙ මගෙ කොල්ලා හොදයි...

මම කීකරු හා පැටියා වගෙ හිනා උනා...හැබැයි තත්පර ගානයි....මගෙ හිනාව අතුරු දහන් උනා වෙන මොකටත් නෙවෙ මම වෛර කරනම ගෑනීව දැකලා....

බාප්ප නොදැකපු මං විතරක් දැකපු තාත්තගෙ අලුත් ගෑනි සුදු පාට කාර් එකක් අස්සෙ කා එක්ක හරි කතා කරකර ඉන්නවා දැකපු මම ඉක්මනට බාප්පට ක ගැහුවා ..

බ්න්..බ්බ්...බාප්පෙ....බාප්පෙ...

මොකද බන්...

න්න්..නවත්තන්න ..න්න්..නවත්තන්නකො...මට කඩේට යන්න ඕනා...

කඩේට...

ඔව්...ඔ..ඔව්....

මොනවා ගන්නද....ප්..පොත්....දෙකක් ගන්න..

ඉදපන් රිවර්ස් කරන්න එක්කො කියන්න ඕනා පහු වෙනකම්ම ඉන්නවා

න්න්..නෑ...නෑ ඕන් නෑ මං ගිහින්...අ..අරන් එන්නම්...

බාප්පගෙ පර්ස් එකත් අරගත්තු මං දාන් උන්න තොප්පිය පහලට කරන් කාර් එක ගාවින් යනවත් එක්කම වීඩියෝ එක ඔන් කරලා කෝල් එකක ඉන්නවා වගෙ කනේ තියාගන එතනින් පුලුවන් තරම් හිමීට මාරු උනා...

ම්ම්ම්.....ඔය ඉන්නෙ...නායිස්!!!

දැන් සූම් කරලා නම්බර් ප්ලේට් එක ගම්මු....හරි....

සට සට ගාලා ඵොටො දෙක තුනක් වදිනකොට මං බලාගන කුඩම්මා ...කාර් එකෙන් බැහැලා මොකුත් නොවුනා වගෙ පයුන් ගිහින් එතනම තිබුන ත්‍රීවිල් පාර්ක් එකේ ත්‍රීවිල් එකකට නැග්ගා ....

ඔහොම යන්....මං හොයා ගන්නම්කො...

පුතා ....

ඕ....ප්ප්...පාඩම් ...ක්ක්..කරනවා.....ඇ..ඇයි....

මං උන්නෙ ගෙදර ....බාප්පා එක්ක ගෙදර ආව මම ආව වෙලෙ ඉදන් කෙරුවෙ අර මිනිහ මොකාද හොයපු එක වෙනකොට මට වෙලාව කලාව ගැන අමතක උනා...මං ශෙහානි ප්‍රනාන්දුපුල්ලෙ කියන එකවුන්ට එක පීර පීර ඒකිගෙ කමෙන්ට් ලයික් බැලුවා... . ඒත් හොයා ගන්න නෑ...

සමහර විට....ෆේක් එකක්...ඉන්ස්ට වත්.....මම හිතන්නෙ නෑ...තාත්තා ඔව්වා හොයනවා කියලා එකක්..එයාට වෙලාවක් නෑ...අනික...තාත්තගෙ එකෙ තියෙන්නෙ කේටරින් එක ගැන....

ලස්සනයි ...

මේ කව්ද...අනිත් ඔක්කොම කමෙන්ට් වලට රියැක්ට් කරලා...ඇයි මේක මගෑරල තියෙන්නෙ....ම්ම්ම්...බලමු.....සංධීර් ලව්වා...නම්බර් ප්ලේට් එකෙ ගැන බලවනවා...එතකොට හරි.....

ලමයෝ....සංජාන....

එ..එනවා...අ..අම්මා...

මම ඵෝන් එක පැත්තට දැම්ම....දාලා එලියට ආවා.....

.ඇයි....

තේ හැදුවා...තාත්තගෙ එක ගිහින් දෙන්න....

හ්හ්..හා...

මම තාත්තගෙ තෙ එක අරන් යනකොට තාත්තා උන්නා..මඩ ගෑවුන ජීප් එකක්....යකො...මේක මගෙ මිනිහගෙ නේද.....යෝ....බාප්ප කිව්වා හරි එහෙනම්...කොහෙද ඵෝන් එකෙ සිහියෙන් ආවට බලන්න බැරි උනානෙ...

.ත්ත්...තාත්තෙ...

ඇයී....

ම්ම්.මේ...තේ...එක....

තියපන් ඔතනින්....

අර වතුර බටෙ ගහපන් කොල්ලා...මූ තනිකරම මේක මඩේමයි පැදල තියෙන්නෙ...හත් අවුරුද්දකින් හෝදලා නෑ.....

යෝ...බෑනට බයින්න එපා තාත්තෙ.. කොල්ලගෙ හිත රිදෙනවනෙ.....

තාත්තා මට වතුර බටෙ ගගන්න කියනකොට මම මල්වලට වතුර දාන එක ගලවලා වාහන හොදන එක ගැහුවා....ඒකෙන් ඇල්ලුවාම කඩාගන බිදගන යනවා...

ත්ත්..තාත්තෙ...ආ.....

උඹේ යාලුවට කියපන් .....රෑට ගන්න පුලුවන් කියලා ....

..යාලුව නෙවෙ අනේ....මගෙ බුබියා👉👈

තාත්තා එහෙන් අනම්.මනම් කියනකොට මම මෙහෙන් එක එක විකාර හිතල අදත් වෙනදා වගෙම හයහ මාර් වෙනකොට සංදීර් ගෙ කෑම.එක අරන් එයාගෙ ගෙදර යන්න ආවා...

යෝ...අද නම් බත් එක සිමෙන්ති කොට්ට්යක් වගෙ...ඇයි ඉතින් අම්මා අහක බලන බලන පාර මම හොරාවගෙ තව තව බෙදුවනෙ....

අම්මගෙ බෑනනෙ ඉතින් ....කන්න දුන්නම මොකද ....එක කොල්ලයි ඉන්නෙත්...ඇයි යකො.....

මම කෑම තුන අරගන එන්න ආවා.....රොබින් කුරුල්ලලගෙ එක දිපු මම ඊලග පාර සංධීර්ගෙ එක අරන් දිව්වා....

වෙනසක් නැ...භූත බංගලාව අස්සෙ ලයිට් එකක් වත් නෑ...

ටීවි එකෙ සද්දෙ විතරක් ලාවට ඇහෙනකොට මම සිය පාරක් දොරට ගැහුවා වගේම ඊලග පාර පයින් අනින්න යනකොටම එය දොර ඇරියා.....තාම කොට් බෑව පිටින්....ඇයි අනේ.....

ක්ක්..කොහෙද.....ස්ස්...සංධීර්....උන්නෙ....ක්ක්..කීපරක් කතා කෙරුවද ...කන ඇහෙන්නෙ ....න්න්..නැද්ද....

ම්න්....

ය්..යෝහ්.....ස්ස්...සංධීර් .....හැම....එකට....ම....ම්න්...ගාන්න...එපා..අනේ....

ම්ම්...

මම රවාගන ඉන්න කොට එයාමගෙ අතේ

තිබුන කැම ඉල්ලන් දොර වැහුවා....ඊ.....කිස් එකක් වත් දෙයිද දන්නෙ නෑ...ම්හුක්.....කුකුල් පැටියා නාලත් එක්ක ආවෙ....

මුලු ගෙදරට ම එලිය දුන්නෙ ටීවි එකෙ එලියෙන් විතරක් වෙනකොට මම.එයාගෙ පස්සෙන් කුසියටම ගියා...

ස්ස්...සංධීර්....

ම්ම්ම්...

උ..උ..උම්මා...එකක්....ව්..වත්..ද්...දෙන්නෙ....න්න්....

මුරන්ඩු කොල්ලා.....

මගෙ...කෑල්ල...ක්ක්..කෝ...

මගෙ කියල දන්නව නේද ම්ම්ම්ම්ම්...

ඔව්....එ....එ..උනත්....භ්....භ්....

එහෙනම්.....අහන්නෙ.....

ය්ය්...යෝ.....හ්...කියල ඉවර කරන්න දෙන්නෙ නෑනෙ.....ඉඹිනවනෙ...

මගෙ කියලා දන්නෙ නැද්ද ම්ම්ම්.....

...ස්ස්...සංධී....

මන් අහන්නෙ....මගෙ කියලා දන්නෙ.....නැද්ද .....

ද්ද්.....ද ...

ඒහෙනම් ....කියවන්නෙ...මොකද කොයි වෙලෙත් එල්ලෙන්න බලන්නෙ.....

ඒ....මම නෙවෙ....අ ..අනෙ.....එ මැසේ....ජ්....එ...එ...එවන්නෙ.....වෙන....ක්ක්...කව්ද....ම්ම්...මන්දා ....

ම්ම්ම්....ඇත්තට....

ම්හුක්.....මට...ප්ප්....ප්ප්...ප්පලුයිනෙ...ස්ස්....සංධී.....ර්.....ම්ම්....මම....

"ආදරෙයි මුරන්ඩු නොවී ඉන්න"

.යෝහ්.....පපුව...එයා ආයමත් මාව ඉම්බා....කට කොනට නහය තියන ගමන් එයා මගෙ මූනෙ එකම තැනක් දහ දොලොස් වතාවක් ඉඹලා ආදරෙයි මුරන්ඩු නොවී ඉන්න කියලා කියනකොට මන් එයා මාව මේසෙ උඩ ඉන්දපු විදිහටම එදගන එයාගෙ උගුරු ගැටේට හාදුවක් තිබ්බා විතරයි එයා අහකට උනා....

.

මේක හරි මගුකක් උනානෙ.....

ම්හුක් .....එයා වැඩනෙ....

.ස්ස්...සංධීර් ...

මන් නහයෙන් ඇඩුවා ....එයා අර පැද්දෙන පුටුවෙ ඉදන් සිගරට් එකක් අවුලන් පොතක් බලනකොට මම එයාගෙ අවදානෙ ගන්න එක එක විකාර කෙරුවා ඒත් එයා නෙවෙ ගනන් ගත්තෙ...අඩුම ගානෙ මට මොනවත් ගෙනල්ලා වත් නෑ ...

වයසයිනෙ....අමතකේ....!!!!

.ස්...ස්...සං....දී...ර්....

ඇයි අකීකරු කම් කරන්නෙ.....

මන් එහා මෙහා වැනි වැනි ඉදලා එයාගෙ කකුලක් උඩ ඉදගන්නකොට එයා ඇහුවා ඇයි අකීකරු කම් කරන්නෙ කියලා ...ඒ එක්කම දොරට ගහන සද්දයක් ඇහෙනකොට මම දිව්වා.....

ස්ස්..සංධී....සංධීර් ර්...ම්....මේ...

ඔයාට....

යෝ.....ඇබි...ඇබිත්ත...මාට....ත්ත්....තෑග්ගක්ද...මගෙ.....ස්ස්..සංධීර්...

ම්න්...

ආව කෙනා චූටි පෙට්ටියක් දීලා ගියා....චූටි කිවට....මෙන්න මෙච්චර විතර පෙට්ටියක්.....දම්පාට රැපින් වලින් ඔතලත එක්ක....

ඇබිත්තමා...සප්‍රයිස් වෙන්නයි යන්නෙ....

එයා ඇස් හිනි කරන් බලන් ඉන්නකොට මම උඩ පැන්නා.....දැක්කනෙ...එයාට කියල දුන්නම එයා ඉගන ගන්නවා...හොද මනුස්සයෙක් මට ඉන්නෙ.....

මම හිමින් සැරෙ පෙට්ටිය අරින්න හැදුවා වගෙම පෙට්ටිය ඇතුලෙන් සදයක් ඇහුනා...මිකක්....චුයික්....චුයික්....ගානවා වගේ.....

ඒ....මොක...

ස්ස්.....ස්...සංධී...ර....යා...හ්හ්.....

මම.මැරෙන්න හැදුවා....

ඇතුලෙ උන්න එකාව දැකලා මම මැරෙන්න හැදුවා...

ඇයි...යකො....ආදරෙ කරන්නෙ මෙහෙමද....

දෑස පලාගන කදුලැලි එනකොට මගෙ වයසක මනමාලයත් ආසාවෙන් බලන් උන්න.....

ඉස්පන්චි කොලයල් අන්දපු කුකුල් පැටියෙක්.....!!!

...දෙයියනෙ.....ඌ කුකුල් පැටියෙක්...

මම සංධීර් දිහා අඩන්න ඔන්න මෙන්න බලන් උන්නා.....කාටදදෙයියනේආදරෙ නාමෙන් කුකුල් පැටව් ඕනෙ....????

ඔයා...ආසද.....

හැව්...හැව්...අ..අනෙ....ස්...සංධීර්.....

මං...එයාට....නමකුත් හිතුවා.....

මගෙ මූනට ලේ එකතු උනා.....අර කුකුල් පැටියා ස්පංචි කොලේ එක්ක එහා මෙහා දුවනවා...චුයික් චුයික් ගානවා...මට කුකුල් පැටියා කියනවා උනත් ඇයි කුකුල් පැටියෙක් ගෙනාවෙ සංධීර් කියලා අහගන්න බැරිව මගෙ කට කොකියනවා.....ඒ අස්සෙන් එ මනුස්සයා නමකුත් හිතලා....

මේ මොන වගේ ආදරයක් ද බාප්පෙ.....

ද්ද්..දැන්...මේ....මේකි.....ග්ග්...ගැනියෙක්ද...ම්ම්..මිනිහෙක්ද.....

" පියෝනි...."

ම්ම්..මොකක්...??

එයාගෙ...නම....පියෝනි...!!!හරියටම ...මගෙ....කුකුල්...පැටියා...

වගේම....!!!!!

.....

🤭ජොබී....චුචුල් පැටියා නිදහාස්...

ආය එන්නම්...ඈ

බායි

මම

Ferdeesha ❤️💚😘 ...

More Chapters